ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD

ඉතින් කොහොමද යාලුවනේ,  දැන් ඔයාලා දන්නවානේ Forex ගැන.බොහෝම ටිකක්.ඔයාලා බලනවා ඇති ලිපි තුනක් දැම්මට අවශ්‍යය කරන සමහර ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනේ නෑ කියන එක.ඔබ හිතනවා ඇතයි මා අනුමාන කරන ප්‍රශ්න කිපයක් හා පිලිතුරු කීපයක් මා ඔබට ලබා දෙන්නම්.හරි අපි බලමු ඔයාලට Forex කිරීමට යොමු වීමේදී ඇති වෙන ප්‍රශ්න එකින් එක.

1.නීත්‍යානුකූල බව

එනම් මෙම ව්‍යාපාරයට නීතිමය බාදාවක් තිබේද යන වග වේ.Forex යනු ලෝක බැoකු මගින් පාලනය වන ව්‍යාපාරයකි.ඒ බව මා ඔබට 1 හා 2 ලිපි වලින් පැහැදිලි කර ඇති.එයද හොදින් බලන්න.එබැවින් ඔබ මෙතෙක් විවිද හොර ව්‍යාපාරයන්ට හසු වු අයෙක් නම් ලොව පිලිගත් මෙම ක්‍රමවේදය පිලිබදව හදෑරීමක් කරන්න.ඔබට සත්‍ය තත්වය වැටහෙනු ඇත.

2.මෙහි මුදල් අයෝජනයෙන් අපි අමාරුවේ වැටේවිද?

කිසිසේත්ම නෑ යාලුවනේ.ඔබ අයෝජනය කරන්නා වු මුදල 100% සුරක්ශිත බව කිව හැක.තවද ඔබ මෙම ලිපි පෙල හොදින් හදාරා ගණුදෙනු යෙදීම, ඔබට Forex මගින් ලාභ ලබා ගැනීමට මෙන්ම Forex වලින් සාර්තක විමටද රුකුලක් වනු ඇතයි මා විශ්වාස කරන කාරාණාවකි.එනම් අපට මෙම අයෝජිත මුදල ඉක්මවා යන්නා වු පැහැදිලි ලාභයක් ලබා ගත හැකි බව කිව හැක.


3.ආයෝජනය කල යුතු මුදල

අපට මෙහි ඩොලර් 10ක් වුවද අයෝජනය කල හැක.නමුත් මා ඔබට ඉදිරි ලිපියකදී කිය දීමට යන "Free Margin"පිලිබද සැලකීමේදී මා නම් අනුමත කරන අවම අයෝජනය ඩොලර් 100කි.කිව යුතුම කරුණ නම් ඔබගේ ඩොලර් 100 ඉක්මවා කරනු ලබන පලමු ආයෝජනයට බෝනස් මුදලක්ද ලබා දීමය.මෙය දෙවන තෙවන ආයෝජනයට වුවද මාගේ e-mail ලිපිනය හරහා මා දැනුවත් කිරීමෙන් ආයතනයේ අනුමැතිය ඇතිව ඔබට ලබා ගත හැකි වේ.

  100$      =     25$
  500$      =   100$
1000$      =   228$

ආදී වශයෙනි.ඔබට මා ඉහත සදහන් කල ඩොලර් 100ක අයෝජනයක් සහිතව Forex market හි ගණුදෙනු යෙදීම ඔබට ලාභ ලබා ගැනීමට පහසුවක් වනු ඇත.

4.මෙයින් ඉපයිය හැකි ලාභය

මා ඔබට පෙර ලිපියෙන් කීවා සේම අපි අදික තන්හාවෙන් Forex හි ගණුදෙනු යෙදීමෙන් වැලකිය යුතුය.මන්ද මෙය සූදුවක් නොවන හෙයිනි.මෙය දැනුමෙන් පිරි පුද්ගලයෙකුට තම ජීවිතය ජය ගැනීමට ඉවහල් වන ව්‍යාපාරයකි.ඔබ ඩොලර් 100ක් අයෝජනය කලහොත් ඔබට මාසිකව රු 10000-25000 අතර ලාභයක් ලබා ගත හැකි වේ.තමන්ගේ දක්ශතාවය ,කැපවිම මත මෙම ලාභය වැඩි කර ගත හැකි අතරම අයෝජනය කරනු ලබන මුදල ඩොලර් 100-500 දක්වා හා ඊටත් ඉහල අගයක්නම් මෙම ලාභයේ ප්‍රමණය ඔබට රු 50000ක් හෝ ඊට  වැඩි අගයක් කර ගත හැකි බව කිව හැක.

5.මේ සදහා අවශ්‍ය සුදුසුකම්

ඔබ වයස 18ට වැඩි අයෙකු විය යුතුය.කැපවිම හා වුවමනාව සෑම දෙයටම වඩා වැදගත් සුදුසුකම වේ.

6.Forex Market හි ගණුදෙනු කිරීමට අපට අවශ්‍ය දෑ
  • අන්තර්ජාල පහසුකම සහිත පරිගණකයක්.
  • Forex Market හි Real ගිණුමක්(ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න )
  • ගණුදෙනු කිරීමට යොදගන්නා මෘදුකාoගය
  • නිසි දැනුම හා පලපුරුද්ද

මෙහි සදහන් කල පලමු කාරණාව ඔබ සතුව තිබේ නම් මා ඔබට ඉතිරි කාරණා තුනම කියා දෙන්නම්.ඔබ තුල කැපවිම හා උනන්දුව ඇති කර ගන්න.එවිට ඔබට නිවැරදි Forex Trader කෙනෙකු වීම එතරම් අපහසු කාරණාවක් නොවේ.

7.මෙයින් උපයන මුදල් සුරක්ශිතව ලබා ගත හැකිද යන්න.

100% වගකීමෙන් මා ඔබට කියන්නම් ඔබ උපයන මුදල් Withdraw කරන දින සිට දින 3ක් 4ක් ඇතුලත ඔබගේ බැoකු ගිණුමට ලැබෙන බව.ලොව පිලිගත් ආයතනයක් මගින් ඔබට Forex Market හි ගණුදෙනු කිරීමට මෙන්ම, ඔබගේ ආයෝජිත මුදල මෙන්ම උපයන මුදලද සුරක්ශිතව ලබා ගත හැකි බව මා ඔබට ඉතා විශ්වසයෙන් පවසන්නම්.

ඉතින් යාලුවනේ ඔබට ඇති වේ යැයි මා සිතන ප්‍රශ්න කීපයක් මා ඔබට ඉදිරිපත් කලා.තව තිබෙනවානම් මෙම e-mail ලිපිනයට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.(sriforex78@gmail.com)මම පිලිතුරු ලබා දෙන්නම්.ඊලග ලිපියෙන් අපි ඔයාලට Forex Market හි Real ගිණුමක් හදා ගන්න හැටි කියා දෙනවා.එතකන් ඔයාලට 
                            
                                                                                 ජය වේවා...

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement