ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD

ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට.දැන් ඔයාලා ඇත්ත ගණුදෙනු දානවා නේද?මම ඔයාලට ලිපිවල කියලා දුන් ආකාරයට ඔයාලා ගණුදෙනු දාන්න යාලුවනේ.එතකොට ඔයාලට කිසිම ගැටලුවකින් තොරව ලාභ ලබාගන්න පුලුවන් වෙනවා.හොදයි  අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අපි උපය ගන්න මුදල් කොහොමද අපේ බැoකු ගිණුමට ගෙන්න ගන්නේ කියන එකයි.

මම ඔයාලට පියවරින් පියවර කියලා දෙන්නම්.මුලින්ම අපි අපේ NordFx ගණුමට Log විය යුතුය.ඉන්පසු එහි දකුණු පස ඉහලින් තිබෙන පහත රූපයේ සදහන් තැන Click කරන්න.


එවිට ඔබට පහත ආකාරයේ වින්ඩෝවක්  Open වේ.


එහි  Amount කියන තැන ඔබට Withdraw කිරීමට අවශ්‍යය මුදලේ වටිනාකම යොදා Withdraw Funds - Click කරන්න.එසේ වීමෙන් සිදුවනුයේ අපගේ MT4 මෘදුකාoගයේ ඇති අපගේ මුදල් අපගේ NordFx ගිණුමට ලබා ගැනීමයි.

ඉන්පසු පහත රූපයේ පරිදි Funds Deposite තුල තිබෙන Withdrawal කියන තැන Click කරන්න.




එවිට ඔබට පහත ආකාරයේ වින්ඩෝවක් පෙනේවි.එහි Withdraw Funds කියන කොටසේ තිබෙන Bank Wire Transfer කියන තැන පහත රූපයේ පරදි Click කරන්න.



එය Click කිරීමෙන් පසු ඔබට පහත ආකාරයේ හිස්තැන් සහිත වින්ඩොවක් Open වේවි.



මම ඔයාලට අoක පිලිවෙලට ඒවා මොනවාද කියල පැහැදිලි කරන්නම්.

1.බැoකු පොතේ සදහන් ආකාරයට ඔබගේ නම.NordFx එකේ රෙජිස්ටර් වෙනකොට දාපු නමට සමාන වෙන්න ඕන.
2.ඔබගේ බැoකු පොතේ ගිණුම් අoකය
3.බැoකු පොතේ සදහන් ඔබගේලිපිනය.NordFx එකේ රෙජිස්ටර් වෙනකොට දාපු ලිපිනයට සමාන වෙන්න ඕන.
4.ඔබගේ බැකුවේ නම උදා :- HNB
5.ඔබගේ බැකුවේ ලිපිනය උදා :- HNB COLOMBO
6.ඕනෑම බැoකුවක් ජාත්‍යන්තර ගණුදෙනු වලදී හදුනා ගන්නා අoකය මෙම Swift Code එක ලෙස හදුන්වයි.ඔබගේ ගිණුම හිමි බැoකුවට කතා කර ඔබට මෙම අoකය ලබා ගත හැකි වේ.
7.Withdraw කිරීමට යන මුදල.Bank Wire Transfer වල අවම මුදල 50$ වේ.
8.එහෙම්මම තියන්න
9.කිසිවක් ලිවීම අවශ්‍යය නොවේ

මේ අයුරින් මෙම කොටස පුරවා Submit Button එක Click කරන්න.එවිට ඔබට PIN අoකය යෙදීමට වින්ඩෝවක් Open වේවි.එතන ඔබ විසින්, මුලින් Register වීමේදී ඔබට ලැබුණු PIN අoකය ඇතුලත් කරන්න.එවිට ඔබගේ Withdrawal Request එක සම්පූර්ණ වේ.ඔබට දින 3-4ක් ඇතුලත මුදල් ඔබගේ බැoකු ගිණුමට ලබා ගත හැකිවේ.

ඔන්න යාලුවනේ අද මම ඔයාලට මුදල් ගෙන්න ගන්න හැටි ගැන කියලා දුන්නා.ගැටලු තියෙනවනම් අහන්න.දැන් ඉතින් තියෙන්නේ ඔයාලට ගණුදෙනු දාන්න තමයි.මම ඊලග ලිපියෙන් ඔයාලට අලුත් කාරණා ටිකක් කියා දෙන්නම්.

එතකන් ඔයාලට ජය වේවා...

7 comments

  1. Unknown  

    niyamai macho

  2. Anonymous  

    mch pls ube number eka comment karana

  3. realbucks.biz  

    $1 uwth ajojanaya kara laba upaya awamaya $1 k uwath withdraw kala heki lankawe apatama gelapena broker kenek.ginumak aramba karana thena sita mudal labaganna heti dakwa rupa maginma pehedili kara atha

  4. arunal  

    mama me widiyata money withdraw kala nmuth thama awe nane salli

  5. Anonymous  

    Uba nam deiyek bn

  6. මෙතන ක්ලික් කරන්න  

    රුපියල් 2500න් කෝටිපතියෙක් වෙමු

  7. Trend Arrive  

    Ithuru article tika nadda?methana lesson 16 wenakn witharai thiyenne

Post a Comment

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement