ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට.කලින් ලිපිය ඔයාල හොදින් කියවා තේරුම් ගත්තා නේද?දැන් ඔයාලා Forex වල ගොඩක් දේවල් දන්නවා.තව දැනගන්න දේවල් තියෙනවා.ඒවත් මම එකින් එක ඔයාලට කියල දෙන්නම්.අද මම ඔයාලට මෙම ලිපියෙන් කියාදීමට යන්නේ අපි කොහොමද ගණුදෙනු යොදද්දී පරිස්සමින් අපේ මුදල් කළමණාකරනය කරගෙන ගණුදෙනු යොදන්නේ කියන එකයි.