ඉතිං කොහොමද යාලුවනේ ඔයාලට.මේ ටිකේ වැඩ ටිකක් තිබුනා ඒකයි ලිපියක් දාන්න පරක්කු වුනේ.කලින් ලිපියත් අතුලුව සියලුම ලිපි ඔයාලා කියෙව්වා නේද? එහෙනම් අද අපිට තියෙන්නේ අපගේ Real ගිණුමට මුදල් තැන්පත් කර ගන්න.පියවරින් පියවර හොදින් කියවා මම කියන ආකාරයටම ඔයාලත් කරන්න.
මුදල් තැන්පත් කිරීමට පෙර ඔබට Verify කර ගත් Real ගිණුමක් හා Verify කරගත් Visa Card එකක් හෝ වෙනත් Card එකක් තිබිය යුතු වෙනවා.මුදල් තැන්පත් කර ගැනීම සදහා තවමත් ඔබ එය සිදු කරගෙන නැත්නම් අපගේ ලිපි අනුව වලට ඒවා සකස් කර ගැනීමට කටයුතු කරන්න.