ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD


ඉතිං කොහොමද යාලුවනේ ඔයාලට.මේ ටිකේ වැඩ ටිකක් තිබුනා ඒකයි ලිපියක් දාන්න පරක්කු වුනේ.කලින් ලිපියත් අතුලුව සියලුම ලිපි ඔයාලා කියෙව්වා නේද? එහෙනම් අද අපිට තියෙන්නේ අපගේ Real ගිණුමට මුදල් තැන්පත් කර ගන්න.පියවරින් පියවර හොදින් කියවා මම කියන ආකාරයටම ඔයාලත් කරන්න.

මුදල් තැන්පත් කිරීමට පෙර ඔබට Verify කර ගත් Real ගිණුමක් හා Verify කරගත් Visa Card එකක් හෝ වෙනත් Card එකක් තිබිය යුතු වෙනවා.මුදල් තැන්පත් කර ගැනීම සදහා තවමත් ඔබ එය සිදු කරගෙන නැත්නම් අපගේ ලිපි අනුව වලට ඒවා සකස් කර ගැනීමට කටයුතු කරන්න.

හොඳයි අපි බලමු කොහොමද මුදල් තැන්පත් කර ගන්නේ කියලා.මුලින්ම ඔයාලගේ Nordfx ආයතනයේ තිබෙන Real ගිණුමට Log වෙන්න.( Mt4 එහෙම නෙමේ.) ඉන්පසු එහි තිබෙන Funds Deposite Click කරන්න.


ඉන්පසු ඊලගට ඔයාලට පහත ආකාරයේ මුදල් තැන්පත් කරගත හැකි ක්‍රම ගොඩක් සහිතවර පිංතූරයක් ලැබේ.අපේ ගොඩක් අයට තියෙන්නේ Visa Card, Web Card වගේ ඒවා නිසා අපි මෙහි තිබෙන Visa and Master Card - Click කරමු මුදල් තැන්පත් කර ගැනීම සදහා.



 එවිට ඔබට පහත ආකාරයේ පිංතූරයක් දැක ගැනීමට හැකි වේ.පහත ආකාරයට අනුව එය පුරවන්න.


1. ඔබ තැන්පත් කරන මුදල.   උදා: 100 ලෙස යොදන්න.
2. එහෙම්මම තියන්න Visa නිසා
3. ඔබේ Card පත ඉදිරිපස ඇති අංක් 16 කින් යුතු අංක ටික දාන්න.හිස්තැන් තියන්න එපා.දිගටම දාගෙන යන්න.
4. Card එක කල් ඉකුත් වන දිනය.මෙය Card එකේ ඉදිරිපස ඇත.  උදා: 03/17 වශයෙන්..
5. CCV2 යනු කාඩ් එක පිටුපස ඇති අවසාන අංක් 3 වේ.
6. ඔබගේ මුල් නම
7. ඔබගේ අවසාන නම
8. මෙයට Tick Mark එකක් දමන්න.

දැන් තව එක පාරක් ඔබ පුරෝපුවා පරීක්ශා කර Add Funds - Click කරන්න.ඔයාලා වැඩේ හරියට කලා නම් එම මොහොතෙම ඔයාලගේ Visa Card එකෙන් NordFx එකේ ඔයාලගේ ඇත්ත ගිණුමට මුදල් තැන්පත් වේවි.Mt 4 එකටත්  Log වෙලා බලන්න දැන් 100$ තියෙනවා නේද කියලා.

එහෙනම් යාලුවනේ ඔන්න අද මම ඔයාලට Real ගිණුමට මුදල් තැන්පත් කරන හැටි කියා දුන්නා.ඊලග ලිපියෙන් මම ඇත්ත ගණුදෙනු ආරම්භ කිරීමට පෙර අප පිලිපැදිය යුතු කාරණා ටිකක් කියා දෙන්නම්. එතකන් ඔයාලට  
                                          ජයවේවා..                                                   

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement