ඉතින් කොහොමද යාලුවනේ.කලින් ලිපියේ තිබුන දේවල් ඔයාල පුහුණු ගිණුමේ හොදින් පුරුදු පුහුණු වුනා නේද?ඒ හැම එකක්ම කීප වාරයක්ම කරල හොදට පුරුදු පුහුණු වෙන්න ඕන.මොකද අපට ඇත්ත ගණුදෙනු දමන්න යද්දී මේ හැම දෙයක්ම ගොඩක් ප්‍රයෝජනවත් වන නිසයි.
දැන් ඔයාලට Forex ගැන අවබෝදයක් තියෙනවා නේද?අද අපි හදන්නේ එම අවබෝදය තව ටිකක් වැඩි කර ගන්න.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Pips, Lots, Leverage, Margin, Free Margin වගේ Forex වලදී අප දැන ගත යුතුම දෙවල් කීපයක්.හරිම සරලයි.හොදින් කියවා තෙරුම් ගන්න යාලුවනේ.