ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD

ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට.ඔයාලාට කලින් ලිපියෙන් මම මුදල් තැන්පත් කරන හැටි කියා දුන්නනේ.අපහසුවක් තියෙනවනම් අහන්න මගෙන්.අද මම ඔයාලට පොරොන්දු උන විදියට ඇත්ත ගණුදෙනු දාන්න කලින් අප අනිවාර්යයෙන්ම පිලිපැදිය යුතු කරුණු ටිකක් කියා දෙන්නම්.මේවා අනිවර්යයෙන්ම පිලිපදින්න ඔන යාලුවනේ.නැත්නම් ඔයාලා අයෝජනය කරන මුදලින් නිසි ප්‍රයෝජන ගන්න ඔයාලට නොහැකි වෙනවා යාලුවනේ.එහෙනම් අපි බලමු මේ මොනවද කියල එකින් එක.
  • ඔබ පුහුණු ගිණුම අවම සති 2ක් වත් පුහුණු වී තිබිය යුතු වේ.ඒ සමගම ගණුදෙනුවක් Open කිරීමට Close මෙන්ම කිරීමට හොද පුහුණුවක් ලබා තිබිය යුතුය.
  •  leverage,lot size, pips පිළිබද දැනුම ඉතා වැදගත් වේ.
  • එකවර දැමිය හැකි ගණුදෙනු ප්‍රමාණය 1කි. 0.01 Lot Size ගණුදෙනු 1ක් පමණක් එකවර දැමිය හැකි වේ.ගණුදෙණු දැමීමට පෙර මෙම Lot Size පිළිබ්දව විශේශයෙන් සැලකිලිමත් වන්න.
  • Gbp / Usd ගණුදෙනු සදහා හොදම මුදල් වර්ගය වන අතර, Eur / Usd ද යොදා ගත හැකි වේ.ඔබ මෙම මුදල් වර්ග 2න් පමණක් ගණුදෙනු යෙදීම කල යුතු වේ.
  • මා හැමදාම කිවු පරදි ඔයාලා අදික තන්හාවෙන් තොරව ගණුදෙනු යෙදිය යුතුයි.100$ අයෝජනය කර අපට ලක්ශ ගණන් සොයන්න අමාරුයි.එසේ අවශ්‍ය නම් ඊට වඩා වැඩි මුදලක් අයෝජනය කර ඉතා පරිස්සමින් ගණුදෙනු යෙදිය යුතු වේ.
  • සෑම විටම වෙළදපල තුල සිදු වන වෙනස්කම් සොයා බැලීම ඔබට ඉතා වාසි දායක තත්වයක් උදා කරණු ඇත.
    ඔන්න ඔය කියපු කාරනා ටික ඔලුවේ තියාගෙන ඔයාලා ගණුදෙනු කරන්න යාලුවනේ.හැමවිටම ගණුදෙනු යොදන්නේ ඇත්ත මුදල් සමග කියන එක සිහියේ තබා ගන්න.එවිට ඔබට ලාබ ලබා ගැනීමට අමතරව ඔබගේ මුදල් ආලාභ වන අකාරයේ ගණුදෙනු වල නොයෙදීමට හැකි වනු ඇත.ඊලග ලිපියෙන් අප උපයන මුදල් ගෙන්න ගන්නේ කොහොමද කියන එකත් කියා දෙන්නම් ඔයාලට.එතකන් ඔයාලට
                                                                                        ජය වේවා..

3 comments

  1. Unknown  

    please answer this. yojitha mudala kiyanne man thenpath karana mudalane. ethakota man dollars 100 k damma kiyannako. oya kalin qwa dollars 100k dammoth 10000- 15000. athara labayak ganna
    puluwan kiyala. ethakota apita a dollars 100 ayojanaya karala witharak laba labanna berida currency pair karanne nethuwa? ehema laba labanna puluwan nam withdraw karanna puluwan month eke end ekeda? eketh kiyanna. thank you

  2. Anonymous  

    reply eka damma oyage mail ekata...

  3. Unknown  

    mata oyage contact no eka ewanna please samahara then read karala terun ganna amarui email karala expain karannath amarui please

Post a Comment

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement